සී/ස දූනගහ පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය

සී/ස දූනගහ පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය

සී/ස දූනගහ පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමුපකාර සමිතියක් වන අතර පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිති අතරින් ප්‍රමුකස්ථානය හිමිවෙයි.

අප ගැන

දර්ශනය

සමුපකාර සංකල්පය තුල සිය අනන්‍යතාවය සුරක්ෂිත වන ආකාරයට පොල් ඉඩම් හිමි සාමාජිකත්වය සවිබල ගන්වමින් ජාතික ආර්ථිකය ඔප්නග්ව ජ්‍යත්තන්තර වෙළද පොළට පිවිසීම

මෙහෙවර

  • උසස් ප්‍රමිතියෙන් යුත් පොල් සදහා සාමාජිකයාට උපරිම මිලක් ලබාදීම
  • සාමාජිකයන් සදහා සියලුම පෙර හා පසු අස්වනු සේවා සැපයීම
  • පොල් වගාවට අවශ්‍ය නව දැනුම, තාක්ෂනය හා ශිල්පීය ක්‍රම සාමාජිකයින් වෙත යොමු කිරීම
  • දළ දේශීය නිෂ්පාදනය තුළ පොල් නිෂ්පාදන දායකත්වය ඉහල නැංවීම
  • පොල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළද පොලට ප්‍රවේශ කිරීමෙන් ඍජු විදේශ විනිමය ඉපයුම

අභිමතාර්ථ

  • සාමාජිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීම
  • ජාතික ආර්ථිකය ඔප් නැංවීම
  • ජාත්‍යන්තර වෙළදපොලට පිවිසීම

විශේෂ නිවේදන

දූනගහ පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය, තනතුරු ඇබෑර්තු

ලිපිගොනුව

INVITATION FOR BIDS

ලිපිගොනුව

104-09 වැ . ප . 111 ශ්‍රේණියේ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය තනතුරු ඇබෑර්තු....

PDF ලිපිගොනුව

104-09 වැ .ප. 111 ශ්‍රේණියේ අයකැමි තනතුරු සදහා අයදුම් පත් කැදවීම.

PDF ලිපිගොනුව

104-09 වැ .ප . 111 ශේණියේ කළමණාකාර සහකාර (පරිනත ) තනතුරු සදහා අයදුම්පත් කැදවීම්

PDF ලිපිගොනුව

ටෙන්ඩර් කැදවීම - Kilburn Dryer

PDF ලිපිගොනුව

බොයිලර් ක්‍රියාකාර තනතුරු ඇබෑර්තු

PDF ලිපිගොනුව

සාමාජිකත්වය ලබා ගැනීම සදහා

ගම්පහ දිස්ත්‍රිකයේ උතුරු අලුත්කුරු කෝරලයේ හෝ හාපිටිගම් කෝරලය තුල නිරවුල් පොල් ඉඩම් අක්කර 01 ට වැඩි අයිතියක් ඇති අයෙකු වීම.

අප හා සම්බන්ධ වීම